Showing posts with label තවත් දේවල්. Show all posts
Showing posts with label තවත් දේවල්. Show all posts

iPhone X - Green Line Forming on Display-iphone

අයිෆෝන් X එකටත් වැඩ වරදින ලකුණු.

සැම්සුන් සමාගමේ Note 7එකට පසු නිකුත් කෙරුණු ප්‍රධාන පෙලේ ස්මාර්ට් ෆෝන් කිහිපයකම විවිධ දෝෂ හට ගැනීම දැන් සුලබ කරුණක් වෙලා. ඔන්න අලුතෙන්

නිකුත් වූ ඇපල් සමාගමේ අයිෆෝන් X වලත් විශ්වාසවන්ත දෝශයක් අන්තර්ජාලයේ වාර්ථාවෙනවා. මෙහිදී සිදුවන්නේ Display එකෙහි වම් හෝ දකුණු පසින් කොළ පැහැති ඉරක් පැමිණීමයි. මෙය සාමාන්යයෙන් ලැප්ටොප් පරිගණක Display වලදී පෙන්වනවාක් මෙන් අකණ්ඩව ස්මාර්ට්ෆෝන් එකේDisplay එක තුල පවතී. 😩 නැතිනම් ෆෝන් එක Start වෙන අවස්ථාවේ Black Background එකතුල දර්ශනය වේ.

Twitter සමාජ ජාල වෙබ් අඩවිය තුල මෙසේ සිදුවූ ස්මර්ට්ෆෝන් එකක tweetඑකක් පලකර තිබුනේ පහත අයුරින්. මෙයට ඇපල් සමාගමේ නිල ට්විටර්Page එක Retweet එකක් දමා තිබීමද විශේෂයි.
සමාන්යයෙන් මෙම තත්වය අයිෆෝන් X දුසිම් 2කට එකක් වශයෙන් ඇති බවCnet තාක්ෂණික වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒවගේම මෙයට ඇපල්Original වගකීම් සහතිකය ඇති අයට ෆෝන් එකට අලුත් ෆෝන් එකක් ලබාදීමද සිදුකරන බව ඇපල් සමාගම ප්‍රකාශ කරනවා.

මෙම දෝශය හටගත් අනෙකුත් ඇපල් අයිෆෝන් X ඡායාරූප කිහිපයක්.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
අලුතෙන් ඔබ මිලදී ගත් අයිෆෝන් X එකෙත් මෙසේ සිදුවී ඇත්නම් @AppleSupport ට්විටර් Page එකට හෝ online chat වෙත පිවිසMsg එකක් දාලා සිදුවී ඇති දේ කියලා ෆෝන් එක replace කරගන්න අවශ්‍ය බව පවසන්න. අනතුරුව Dealer හරහා ඔබට ෆෝන් එක මාරු කරගන්න පුළුවන්. 😊 අලුතෙන් iPhone X එකක් ගන්න ඉන්න අයට අපට කියන්නට තිබෙන්නේOriginal Apple Warranty claim කරන තැනකින් ෆෝන් එක ගන්න කියලා.
තවත් අලුත්ම තොරතුරු සමග හමු වෙමු 

samsung galaxy note 8 (සැම්සුන් ගැලෙක්සි නෝට් 8)

සැම්සුන් ගැලෙක්සි නෝට් 8
සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට් ජ‍ංගම දුරකතනය වන්නේ මෙයයි. ඔබට මතක ඇති පසුගිය වසරේ නෝට් 7 පැමිණීම හේතුවෙන් සැම්සුන් සමාගමට රතු එළියක්ද 


දැල්වුනා, ඒ නෝට් 7 හි බැටරියෙහි ඇති වූ තාක්ෂණික දෝශයක් නිසාවෙන් නොට් 7 අලෙවියද නවතා පාරිබෝගිකයින්ට වන්දි ගෙවීමටද සිදුවීම හේතුවෙනි. ඔන්න ඒ සියලු අත්දැකීම් සමග මෙම වසරේ සැම්සුන් නෝට් 8 නිකුත් කරනු ලැබුවා. නිකුත් කිරීමත් සමග එහි ඇති features ගැන දැනගන්න කැමති අයට මේ ලිපිය වටිනවා. 


Note 8 එකේ තියෙන Infinity Metal and glass sandwich design පෙනුමට ඕනෑම කෙනෙක් වශී වෙනවා.

 අපි බලමු මෙහි ඇති ගුණාංග මොනවද කියලා.
@ඉදිරිපස Home Button එකක් නොමැත.
@samsung සමාගම මුල්වරට හදුන්වලා තියෙන Dual Camera system එක.
  • මුල්වරට ස්මාර්ට් ෆෝන් එකකට optical image stabilization හදුන්වලා දෙන්නේ මේ Samsung Galaxy Note 8 එකෙන්. ඉහත Gif එකෙන් පේනවා ඇති lense එක හෙලවෙනවා. ඒකෙන් අපිට අපේ අත හෙලවුනත් වීඩියෝ එක හෙල්ලෙන්නේ නැතුව රෙකෝඩ් කරගන්න පුළුවන්.
  • අගල් 6.3 ක 1440x2160 Super AMOLED curved Infinity Display ඩිස්ප්ලේ එක

  • ඉදිරිපස 8 Mp සහ පිටුපස 12 Mp Dual කැමරා සහිතයි.
    • රැම් එක 6 GB. 😮
    • 3,300mAh බලයක් සහිත බැටරිය.
    • 1.6GHz octa-core ප්‍රොසෙසරයක් සහිතයි. 😍
      • 64 GB Internal Memory සහිහයි, අවශ්‍යනම් Memory Card සම්බන්ධ කිරීමෙන් Memory එක තවත් වැඩි කරගන්න පුළුවන්.
      • Android 7.0 Nougat මෙහෙයුම් පද්ධතිය ඇතුලත් වේ.

      • ඉක්මනින් බැටරිය ආරෝපණය වීම සහ රැහැන් රහිතව බැටරිය ආරෝපණය වෙන තාක්ෂණයෙන් යුක්තයි.
        • ඉහත වර්ණයන් 4 තෝරා ගැනීමට පුළුවන්. ල‍ංකාවේ මුදලින් රු.1 80,000ක් පමණ වෙනවා.

    pc එකකට notepad එකෙන් වැඩක් දෙමු.

    අද මම කියන්න යන්නේ Notepad එකෙන් අපට ලේසියෙන්ම හදාගන්න පුළුවන් අමාරුවෙන් නවත්තන්න පුළුවන් virus කිහිපයක් ගැන....පොස්ට් එක ලියන්න කලින් කියන්නේ මේවා නැති කරන්න අමාරුයි එක්කෝ වින්ඩෝස් cd එකක් තියාගන්න .නැත්තන් පහල තියෙන ගාඩ් එක බාගන්න....අද මම දෙන්නේ virus 2කයි එත් මේ වගේ ගොඩක් virus තියෙනවා මේවා බාගත්තට කමක් නෑ open කරන්න එහෙම එපා හොදේ xD ඔයාගෙම හොදට කියන්නේ 

    මෙතනින් ගිහින් මම කිව්ව Gard එක බාගන්න


    පහලින් ගිහින් ඕනේ virus එක බාගන්න 

    (ඔයාගේ pc එකේ test කරන්න එපා )


    මේකෙන් වෙන්නේ මේක open කරපු ගමන් folder කොටි ගානක් වදිනවා නවතින්නේ නෑ :)

    මේකෙන් වෙන්නේ මම හදපු file එකේ තියෙන නම වදින්න පුළුවන් හැම තැනම වදිනවා 
    මේක නවත්තන්න පුළුවන් එකම විදිහ උඩ තියෙන ගාර්ඩ් එක විතරයි ....
    wait for next post

    km player එකේ දැන් වීම් එන එක ඉවත් කරමු

    Remove Ads Box from

    KMPlayer Any Version

    KMPlayer දැන්වීම් පෙන්වන එක නවත්වන ක්‍රමය.


    වීඩියෝ බලන්න ගොඩදෙනෙක් බාවිතා කරන්නේ KMPlayer එක නිසා ඒ අයට වටිනා මෘදුකාංගයක් ලංකාවේ අයෙක් නිර්මාණය කර තිබෙනවා. මෙම Player එකේ නව සංස්කරණ වල අලුත් අංග අැතුලත් වුුනත් එ් සමඟම කරදරකාරී ලෙස දැන්වීම්ද ඇතුලත් වී තිබෙනවා. බහුතරයක් දෙනා  player එක බාවිතයෙන් ඉවත් වීමටද එය හේතුවක් වී තිබෙනවා. මෙසේ අපි දවසට කිහිපවරක්ම player එක බාවිතා කරන නිසා දැන්වීම් වලට අනවශ්‍ය ඩේටා වැයවීමක්ද වෙනවා. අනිත් එක දැන්වීම close කරන්න කාලයක්ද ගතකරනවා. මොකද ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තිබෙන පරිගණක වල player එක open කරපු ගමන් හුගක් කරදරකාරී ලෙස දැන්වීම් දර්ශනය වීමයි. එහෙනම් බලමු මේක කරන ආකාරය.
    • මුලින්ම මෙතනින් (154KB) පිවිස මෙම මෘදුකාංගය බාගත කරගන්න. දැන් බාගත කරගත් Zip ෆයිල් එක Winrar වැනි මෘදුකාංගයක් භාවිතා කර විවෘත කරගන්න. නැතහොත් Unzip කරගන්න. දැන් එහි තිබෙනkmpAdRemover නම් ෆයිල් එක විවෘත කරගන්න.
    එවිට මෙම මෘදුකාංගය මෙලෙස විවෘත වෙයි
    • දැන් ඔබේ පරිගණකයේ KMPlayer එක ස්ථාපනය කර තිබෙන ස්ථානයට අදාල File Location එක කොපි කරගන්න.
    • දැන් එම Address එක කොපි කරගත් පසු ඉහත විවෘත කරගත් මෘදුකාංගයේ KMPlayer Location කියන ස්ථානයේ Paste කර Remove Adsක්ලික් කරන්න.
    • දැන් KMPlayer එක විවෘත කරලා බලන්න, දැන්වීම් ඉවත්වී ඇත.
          මේ ගැන යම් කිසි ගැටළුවක් තිබේනම් යටින්                                     comment කරන්න .

    අද මම ඉදිරිපත් කරන්න හදන්නනේ තාක්ෂණයට අදාල දෙයක් නම් නෙමේ එත් මේ දුක හිතන දී ඔයාලට පෙන්නනම ඔන කියල මට හිතුන
     අනේ ඒ බලූ රජය.සල්ලි නෑ සල්ලි නෑ කිය කිය වාහන ගේනවා,මිනිසුන්ට බර පටවනවා,දැන් මිනිස්සුන්ට වද  දීලා, වද  දීලා එනවා මෙතන තිරිසනුන්ටත් වද දෙන්න.මේ සත්තු කරපු වැරැදද මොකද්ද? මේ සතු මහ ජනතාවගේ සල්ලි හුරන් කැවේනෑ,කැලෑ කපුවේනෑ,බැංකු හොරකමේ ගියේ නෑ.
    එදාවේල කන්න නතිව බඩගින්නට කුනු ගොඩක් අවුස්සලා කැම හොයගෙන කැව අහින්සක සත්තූ,කටවත් කරදරයක් නැති මේ සත්තු ඇයි මෙහෙම මරන්නේ.මේ සත්තුන්ට ජිවත්වෙන්න අයිතිය නැද.නැතම් china ව්ගේ බලු මස් කන්නද? අනේ නිකන් හිටපන්,දැන් හෙතු දාහක් කියන්න අතිනේ ඔකට, අපිට වඩක් නෑ හෙතු.
    දැන් මරගත්තනම් ගෙනියපන් මේ මල කුන තොපේ ගෙවල්වලට,ගෙනියලා BBQ දාලා කාපිය.රෙද්ද 
    මේක මම තෝරාගත්තේඅපි හැමෝම දන්නා මුහුණු පොතේ තිබිල

    අපි කවුරුත් දන්න කියන කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඊයේ රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා. මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කල Arimac Lanka ආයතනයේ සාමාජිකයින්ගේ වසර 5කට අදික උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ ඊයේ දිනයේ මල්පල ගැන්වූයේ. මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්. ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස 6 ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා


    www.djsahanvideo.com djsahanvideo

    Search