Horro Movie

Animation Movies

Action Movies

Comedy Movies

Animation Movies

Action Movies

Featured Movies

Free email account without phone number - Yandex|ෆෝන් නම්බර් නැතුව ඊමේල් ගිණුම් හදන්න ක්‍රමයක්.



ෆෝන් නම්බර් නැතුව ඊමේල් ගිණුම් හදන්න ක්‍රමයක්.
අන්තර්ජාලය සමඟ නිතර ගණුදෙනු කරන අයට ඊමේල් ලිපින ගොඩක් වැදගත් වෙනවා. සමාජ ජාල වෙබ් ගිණුම් හදන්න, Forum වෙබ් අඩවිවල ලියා පදිංචි වෙන්න 
 

අනිවාර්යයෙන් ඊමේල් ගිණුමක් අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍යයෙන් ඊමේල් ගිණුම් හදන්නේ ගූගල් සමාගමේ Gmail හෝ Yahoo වෙබ් අඩවි වලින්. නමුත් දැනටමත් ඒවා හදල නිසා අලුතෙන් හදන ඊමේල් ගිණුම් වලට ෆෝන් නම්බර්Verify දෙන්න වෙනවා. ඒකට ඉතින් අලුතෙන් සිම් එකක් ගන්න එපැයි.
මෙතනින් පිවිස අදාල තොරතුරු පුරවා, ඊතලයෙන් පෙන්වාදී ඇති I don't have a mobile phone number ක්ලික් කරලා ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීලා ඊමේල් ඇඩ්‍රස් ඇති තරම් create කරගන්න.
  https://passport.yandex.com/registration/

THE WOMAN IN BLACK (2012)

Harry Potter චිත්‍රපට මාලාවේ "හැරී" ලෙස රංගනයේ යෙදී ඉමහත් ජනප්‍රියතත්වයක් පත්වූ "Daniel Radcliffe" විසින් Arthur ලෙස ප්‍රධාන චරිතයට පණපොවන මෙම වසර තුල දැනට නිකුත්වුනු හොල්මන් සහ අත්භූත චිත්‍රපට වලින් හොඳ චිත්‍රපටය ලෙස හඳුන්වා දිය හැකි චිත්‍රපටයක් මෙය. සම්ප්‍රධායික හොල්මන් චිත්‍රපට කලාවෙන් බැහැරවූ මෙය ලස්සන කතාවක් සහ පවුලේ සැමට එකට නැරබිය හැකි සිනමා නිර්මාණයක්. Arthur හට ඔහු ගේ රැකියාවේ කාර්යක් ලෙස පාළු ගෙයක් විකිනීමට බාර වෙනවා. ඒ සඳහා ලන්ඩන් නුවරින් ඈත තියෙන ගමකට ගොස් එම නිවාස තුල ඇතිවෙන එක්තරා සිද්දි මාලාවක් නිසා එම ගම තුල කුඩා ළමුන් මිය යෑමට පටන් ගන්නවා. මේ අතරම ඔහුගේ පුතාවත් කලින් සැලසුම් කර තිබු ලෙස මෙම ගමටම නිවාඩුවට රැගෙන එනවා. නමුත් මෙම ළමුන් මිය යන තත්වය තුල Arthur ගේ ළමයත් මෙම මිය යාමේ තර්ජනයට ඇතුළු වෙයිද ? මේ සෑම දේකටම Arthur වගකිව යුතුද ?
මෙහි ඉතා භය සංකා ඇතිවෙන දර්ශන අඩංගුයි. නමුත් සෑම දර්ශනයක්ම හොඳින් බලන්න. ඒ සෑම දර්ශනයක් තුලම කතාවක් අඩංගුයි. විශේෂයෙන්ම "Daniel Radcliffe" විසින් පියෙකුගේ චරිතයක් රඟ දැක්වුවත් ඔහු ඒ සඳහා 
හොඳ සාධාරණයක් කර තිබෙන බව කිව යුතුයි. පැයකුත් විනාඩි තිහක් තුල ධාවනය වන මෙම චිත්‍රපටය ඔබ බැලිය යුතුම නිර්මාණයක් කියුවාට වරදක් නෑ. එම කාල පරාසය තුලදී ඔබව පැරණි බ්‍රිතාන්‍ය ශිෂ්ටාචාරය වෙත රැගෙන යයි.



සිංහල උපසිරස ඩවුන්ලෝඩ් කරගැනීම සදහා 


Zootopia:සූටොපියා (2016) සිංහල හඩකැවූ චිත්‍රපටය HD

From the largest elephant to the smallest 
shrew, the city of Zootopia is a mammal metropolis where various animals live and thrive. When Judy
 Hopps becomes the first rabbit to
 join the police force, she quickly 
learns how tough it is to enforce 
the law. Determined to prove herself, 
Judy jumps at the opportunity to solve
 a mysterious case. Unfortunately, that means working with Nick Wilde, a wily fox who makes her job even harder.....

මෙම චිත්‍රපටයේ සුළු කොටස් ප්‍රමානයක්   ITN නාළිකාව විසින් කපා ඉවත් කර තිබේ ,එමනිසා මෙම චිත්‍රපටයේ සිංහල  Audio වෙනුවට English Audio එම තැන් වලට Support කර ඇත...

Moana:මොආනා (2016) සිංහල හඩකැවූ චිත්‍රපටය HD

Moana Waialiki is a sea voyaging enthusiast and the only daughter of a chief in a long line of navigators. When her island's fishermen can't catch any fish and the crops fail, she learns that the demigod Maui caused the blight by stealing the heart of the goddess, Te Fiti. The only way to heal the island is to persuade Maui to return Te Fiti's heart, so Moana sets off on an epic journey across the Pacific. The film is based on stories from Polynesian mythology...









Moana:(2016) Movie Info
IMDB Ratings: - 7.8/10
Languages: Sinhala
Movie Stars: Auli'i Cravalho,Dwayne Johnson,Rachel House,Temuera Morrison,Jemaine...
Director: -  Ron Clements,John Musker 
More Info:-  Moana (2016)
Official Sites: Official Facebook  
Budget:  $150,000,000 (estimated)
Runtime: 1h.47min 
Rip Info
Movie Quality: 720p DVDrip
Movie Size: 889 MB
                                        

Middle School - මිඩ්ල් ස්කුල් (2016) සිංහල හඩකැවූ චිත්‍රපටය

The sequel to the Golden Globe-nominated and AFI Award-winning "The Lord of the Rings: The Fellowship of the Ring," "The Two Towers" follows the continuing quest of Frodo (Elijah Wood) and the Fellowship to destroy the One Ring. Frodo and Sam (Sean Astin) discover they are being followed by the mysterious Gollum. Aragorn (Viggo Mortensen), the Elf archer Legolas and Gimli the Dwarf encounter the besieged Rohan kingdom, whose once great King Theoden has fallen under Saruman's deadly spell.
Middle School Movie Info
IMDB Ratings: - 6.1/10
Languages: Sinhala
Movie Stars: Elijah Wood, Ian McKellen, Viggo Mortensen
Director: - Peter Jackson
More Info:- Middle School (2016)
Rip Info
Movie Quality: HDRip
Movie Size: 600mb 


            මෙම චිත්‍රපටය download කරගැනීම සදහා
                          පහත button එක click 
                                        කරන්න 


Night At The Museum: Battle Of The Smithsonian (2009) සිංහල හඩකැවූ චිත්‍රපටය HD download කරගැනීම සදහා

Ben Stiller returns as night watchman Larry Daily, now a successful business man, who gets back to the museum just in time to find that he needs to get his friends out of trouble. This new installment takes us to the Smithsonian, and introduces us to new characters, such as Amelia Earhart, General Custer, and many more..

Night at the Museum: Battle of the Smithsonian 2009 Movie Info
IMDB Ratings: - 7/10
Languages: Sinhala 
Movie Stars: Ben Stiller, Amy Adams,Owen Wilson,Hank Azaria,Robin Williams,Christopher Guest....
Director: -   Shawn Levy
More Info:- Night at the Museum: Battle of the Smithsonian (2009)
Rip Info
Movie Quality: HDRip

Movie Size: 419.87 MB
                                                 පහත button එක click කරලා download කරගන්න
                                      

Zathura (2005) සිංහල හඩකැවූ චිත්‍රපටය HD download කරගැනීම සදහා

Danny and Walter are two brothers who barely get along even while driving their parents to distraction as their older sister tries to ignore them. Despite their squabbling, the brothers manage cooperate enough to play an old mechanical board game named Zathura. However, after their first move, they find that the game has apparently flung them, their sister and their entire house into outer space. Furthermore, the brothers surmise the only way to return home is to finish the game. However with almost every move, new dangers arise as the siblings find themselves learning to cooperate in ways they never expected as they realize what they mean to each other.
Zathura: A Space Adventure (2005) Movie Info
IMDB Ratings: - 7/10
Languages: Sinhala
Movie Stars: Josh Hutcherson, Jonah BoboDax Shepard,Kristen Stewart....
Director: -  Jon Favreau
More Info:- Zathura: A Space Adventure (2005)
Rip Info
Movie Quality: HDRip

Movie Size: 1,013.13 MB
                                                              පහත button එක click කරලා download කරගන්න
                                      

The Lord Of The Rings: 2 (2002) සිංහල හඩකැවූ චිත්‍රපටය HD download කරගැනීම සදහා

This is the tale of Harry Potter, an ordinary 11-year-old boy serving as a sort of slave for his aunt and uncle who learns that he is actually a wizard and has been invited to attend the Hogwarts School for Witchcraft and Wizardry. Harry is snatched away from his mundane existence by Hagrid, the grounds keeper for Hogwarts, and quickly thrown into a world completely foreign to both him and the viewer. Famous for an incident that happened at his birth, Harry makes friends easily at his new school. He soon finds, however, that the wizarding world is far more dangerous for him than he would have imagined, and he quickly learns that not all wizards are ones to be trusted.
Harry Potter and the Sorcerer's Stone (2001) Movie Info
IMDB Ratings: - 7/10
Languages: Sinhala
Movie Stars: Alan Howard, Noel Appleby, Sean Astin,Sala Baker....
Director: - Peter Jackson
More Info:- The Lord of the Rings: 2 (2003)
Rip Info
Movie Quality: HDRip

Movie Size: 712.93 MB
                                පහත button එක click කරලා download කරගන්න
                   

The Lord Of The Rings: 1(2001) සිංහල හඩකැවූ චිත්‍රපටය HD download කරගැනීම සදහා

     An ancient Ring thought lost for centuries has been found, and through a strange twist in fate has been given to a small Hobbit named Frodo. When Gandalf discovers the Ring is in fact the One Ring of the Dark Lord Sauron, Frodo must make an epic quest to the Cracks of Doom in order to destroy it! However he does not go alone. He is joined by Gandalf, Legolas the elf, Gimli the Dwarf, Aragorn, Boromir and his three Hobbit friends Merry, Pippin and Samwise. Through mountains, snow, darkness, forests, rivers and plains, facing evil and danger at every corner the Fellowship of the Ring must go. Their quest to destroy the One Ring is the only hope for the end of the Dark Lords reign! 
The Lord of the Rings: 1(2001)  Movie Info
IMDB Ratings: - 7/10
Languages: Sinhala
Movie Stars: Alan Howard, Noel Appleby, Sean Astin,Sala Baker....
Director: - Peter Jackson
More Info:- The Lord of the Rings: 1(2001) 
Rip Info
Movie Quality: HDRip
Movie Size: 710.02 MB
                           පහත button එක click කරලා download කරගන්න  


The Lord Of The Rings: 3 (2003) සිංහල හඩකැවූ චිත්‍රපටය HD download කරගැනීම සදහා

The final confrontation between the forces of good and evil fighting for control of the future of Middle-earth. Hobbits: Frodo and Sam reach Mordor in their quest to destroy the "one ring", while Aragorn leads the forces of good against Sauron's evil army at the stone city of Minas Tirith.
The Lord of the Rings: 3 (2003) Movie Info
IMDB Ratings: - 7/10
Languages: Sinhala
Movie Stars: Alan Howard, Noel Appleby, Sean Astin,Sala Baker....
Director: - Peter Jackson
More Info:- The Lord of the Rings: 3 (2003)
Rip Info
Movie Quality: HDRip
Movie Size: 799.84 MB
                                                  
                     පහත button එක click කරලා downloadකරගන්න 
මෙය තවත් web අඩවයකින් උපුටා ගන්න ලද්දකි 


The Chase Game - Demo Released.

The Chase Game - Demo Released. 

ලංකාවේ නිර්මාණය වූ "ලු‍හු‍බැ‍දී‍ම" පරිගණක ක්‍රීඩාව.

ලු‍හු‍බැ‍දී‍ම ‍කි‍යන්‍‍නේ ‍ලං‍‍කා‍වේ ‍නිශ්‍‍පා‍දි‍ත ‍දැ‍වැන්‍‍ත ‍සිංහ‍ල ‍ප‍රි‍ග‍ණ‍ක ක්‍රී‍ඩා‍ව‍ක්. ‍‍මන් මුලා වූ මිනිසෙක් සහ ඔහු මුහුන දෙන බියකරු අත්දැකීම් වටා ගෙතුනු


පරිගණක ක්‍රීඩාවක්. RAM Studios නම් කණ්ඩායම තමයි මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ. ලුහුබැදීම ක්‍රීඩාව ගැටලුවකින් තොරව ක්‍රීඩා කිරීම සදහා පැවතිය යුතු අවම පරිගණක අවශ්‍යතාවයන්.


  • Dual core 2.4Ghz cpu or higher
  • 2GB Ram
  • Intel HD 4400 (DirectX11)
  • Windows 7 64bit
  • 12GB HDD space

ඉහල තත්වයකින් යුතුව ක්‍රියා කිරීමට අවශ්‍ය සුදුසුකම්.

  • Core i3 540 or higher
  • 4GB Ram 
  • DirectX11 compatible gpu with 2GB of Graphic memory 
  • Windows 10 64bit
  • 12GB HDD space

       
       යට තියන download button eka click කරල        download කරගන්න 

https://mega.nz/#!k3YUBYhS!PXM3o9SXCXgGDNi7HOk2NPY4o0KszktI1cHMvVuH-Xc


                                         

 

Search