ෆෝන් නම්බර් නැතුව ඊමේල් ගිණුම් හදන්න ක්‍රමයක්.
අන්තර්ජාලය සමඟ නිතර ගණුදෙනු කරන අයට ඊමේල් ලිපින ගොඩක් වැදගත් වෙනවා. සමාජ ජාල වෙබ් ගිණුම් හදන්න, Forum වෙබ් අඩවිවල ලියා පදිංචි වෙන්න
අනිවාර්යයෙන් ඊමේල් ගිණුමක් අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍යයෙන් ඊමේල් ගිණුම් හදන්නේ ගූගල් සමාගමේ Gmail හෝ Yahoo වෙබ් අඩවි වලින්. නමුත් දැනටමත් ඒවා හදල නිසා අලුතෙන් හදන ඊමේල් ගිණුම් වලට ෆෝන් නම්බර්Verify දෙන්න වෙනවා. ඒකට ඉතින් අලුතෙන් සිම් එකක් ගන්න එපැයි.
මෙතනින් පිවිස අදාල තොරතුරු පුරවා, ඊතලයෙන් පෙන්වාදී ඇති I don't have a mobile phone number ක්ලික් කරලා ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීලා ඊමේල් ඇඩ්රස් ඇති තරම් create කරගන්න.
https://passport.yandex.com/registration/
0 comments: