Showing posts with label apps. Show all posts
Showing posts with label apps. Show all posts

dialog mega run වලින් data හොයමු



dialog mega run වලින් data හොයමු 
හලෝ කොහොමද අද මගේ අලුත් ලිපියා තමයි මේ dialog mega run game එකෙන් කොහොමද data හම්බ වෙන්නේ කියන එකයි 
මේක අලුතෙන් dialog සමාගම හදුන්වා දුන් නවාතම game එකකි අපි Internet ගිහිල්ලා fb ගිහිල්ල data ඉවර වුන වෙලාවට අපිට
Internet යාන්නවාත් විදිහක් නැතුව යනවනේ ඒ වගේ වෙලවාට මේ ගේම් එක ගොඩාක් වැදගත් වෙනව හැබැයි මේ ගේම් එක ගහන්න 
තියෙන්නේ data on කරලා මේ ගේම් එක ගහනකොට ඉස්සාරහාට යන්න යන්න dialog mega wasana කියල තියන box හම්බවෙනවා 
ඒ box වලට ගියහම සමහර වෙලාවට mb 10 වාගේ එක එක ගනවල් වල mb හම්බ වෙනවා පෙළක් වෙලාවට try again කියලත් 
එනවා හැබැයි මේක අපිට  dialog සිම් එකක් බවිත කරණ අයටනම් ගොඩක් හොදයි මේක play කරන්න temple run වල වගේ 
යම් යම් පුද්ගලයන් සල්ලි දීල ගන්න පුළුවන් මේ ගේම් එක අපිට බාෂා 3 කින් ගහන්න පුළුවන් english,tamil,sinhala කියන තුනෙන් 
මේ ලිපිය වෙනත් ජාලයක් හෝ wifi එකක් බවිත කරන කෙනෙක්ටනම් වැඩක් නැති වෙන්න පුළුවන් එහෙම වුනොත් එයට මේ 

ලිපිය බලනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් .මේ ගේම් එක ගැන screenshot ටිකක් බලලමු ඉමු.


 
download කරගැනීම සදහා මෙම යට download කියන එක click කරන්න 

km player එකේ දැන් වීම් එන එක ඉවත් කරමු

Remove Ads Box from

KMPlayer Any Version

KMPlayer දැන්වීම් පෙන්වන එක නවත්වන ක්‍රමය.


වීඩියෝ බලන්න ගොඩදෙනෙක් බාවිතා කරන්නේ KMPlayer එක නිසා ඒ අයට වටිනා මෘදුකාංගයක් ලංකාවේ අයෙක් නිර්මාණය කර තිබෙනවා. මෙම Player එකේ නව සංස්කරණ වල අලුත් අංග අැතුලත් වුුනත් එ් සමඟම කරදරකාරී ලෙස දැන්වීම්ද ඇතුලත් වී තිබෙනවා. බහුතරයක් දෙනා  player එක බාවිතයෙන් ඉවත් වීමටද එය හේතුවක් වී තිබෙනවා. මෙසේ අපි දවසට කිහිපවරක්ම player එක බාවිතා කරන නිසා දැන්වීම් වලට අනවශ්‍ය ඩේටා වැයවීමක්ද වෙනවා. අනිත් එක දැන්වීම close කරන්න කාලයක්ද ගතකරනවා. මොකද ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තිබෙන පරිගණක වල player එක open කරපු ගමන් හුගක් කරදරකාරී ලෙස දැන්වීම් දර්ශනය වීමයි. එහෙනම් බලමු මේක කරන ආකාරය.
  • මුලින්ම මෙතනින් (154KB) පිවිස මෙම මෘදුකාංගය බාගත කරගන්න. දැන් බාගත කරගත් Zip ෆයිල් එක Winrar වැනි මෘදුකාංගයක් භාවිතා කර විවෘත කරගන්න. නැතහොත් Unzip කරගන්න. දැන් එහි තිබෙනkmpAdRemover නම් ෆයිල් එක විවෘත කරගන්න.
එවිට මෙම මෘදුකාංගය මෙලෙස විවෘත වෙයි
  • දැන් ඔබේ පරිගණකයේ KMPlayer එක ස්ථාපනය කර තිබෙන ස්ථානයට අදාල File Location එක කොපි කරගන්න.
  • දැන් එම Address එක කොපි කරගත් පසු ඉහත විවෘත කරගත් මෘදුකාංගයේ KMPlayer Location කියන ස්ථානයේ Paste කර Remove Adsක්ලික් කරන්න.
  • දැන් KMPlayer එක විවෘත කරලා බලන්න, දැන්වීම් ඉවත්වී ඇත.
      මේ ගැන යම් කිසි ගැටළුවක් තිබේනම් යටින්                                     comment කරන්න .

සි‍ංහල අකුරු කොටන්න හෙළකුරු පරිගණකයටත් පැමිණෙයි.
අපි කවුරුත් මොබයිල් උපා‍ංග මගින් සි‍ංහල typing සිදු කරන්නේ හෙලකුරු ඇප් එකෙන්නේ. ඔන්න දැන් පරිගණකයේ ඇති ගූගල් වෙබ් බ්‍රව්සර් එක මගිනුත්

සි‍ංහල කොටන්න පුළුවන් Extension එකක් හදුන්වාදෙනවා. මෙම හෙළකුරු නිර්මාතෘ වන්නේ භාෂා ලංකා ආයතනයයි
                          
මෙය ගූගල් ක්‍රෝම් වලට එකතුකර ගැනීමෙන් පසු අපිට සි‍ංහල ඕනෑම වෙබ් අඩවියක ටයිප් කරන්න පුලුවන්. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල සි‍ංහලෙන් status සහ comment දාන අයට මේ extension එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්
 ඇත්තටම මෙහි වටිනාකම ගොඩක්ම දැනෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට වඩා ලිනක්ස්, උබුන්ටු , මැක් වැනි මෙහෙයුම් පද්ධති බාවිතා කරන අයටයි. හේතුව වින්ඩෝස් වලට සි‍ංහල ටයිප් කරන්න මෘදුකාංග ඕනෑතරම් තිබුණත් අනෙකුත් os වලට සිංහල ටයිප් කරන්න මෘදුකාංග නොමැති වීමයි. ඒ නිසා මෙම හෙළකුරු පරිගණකයට extension එකක් ලෙස පැමිණීම ඒ අයට ගොඩක් වටිනවා
              මෙය ඔබේ chrome borwnsor එක වෙත   add කරගන්න මෙතන click karanna
   මෙය තවම බීටා ස‍ංස්කරණයක් එනම් පර්යේෂණ මට්ටමේ තිබෙන extension එකක් නිසා පොඩි පොඩි අඩුපාඩුත් ඇති. එසේ අඩුපාඩු ඇත්නම් සහ මෙයට අලුතෙන් එකතුවිය යුතුයැයි අපේක්ෂා කරන දේවල් තියෙනම් පහතින් comment එකක් දාන්න.

OpenIt app එක

 මෙතන click කරලා anroide apk එක download කරගන්න 
ගූගල් ක්‍රෝම් extension එක මෙතන click කරලා download කරගන්න
අන්තර්ජාලයේ සැරිසරන අයට වටිනා ඇප් එකක්.
 OpenIt app එක 
[මෙය aluth.com එකේ SAHAN RANASINGHE විසින් සෑදූ SOftware එකකි]




 Android App එක.
මේ මගින් ෆෝන් එකෙන් කියවන Web Site එකක්, බලන YouTube වීඩියෝ එකක් OpenIt app එක හරහා තත්පර කිහිපයක් ඇතුලත Chrome Browser එකේ open කරගෙන බලන්න පුළුවන්. ඊට අමතරව ෆෝන් එකේ බලන දෙයක වචනයක් හෝ වචන කිහිපයක් Google එකෙන් search එකක් විදියට PC එකේ Chrome Browser එකෙන් open කරගන්නත් පුළුවන්. App එකේ history එක පෙන්නන නිසා පරණ වෙබ් සයිට් එකක් වුනත් සුළු වෙලාවකින් open කරගන්න පුළුවන්. 

දැනට මේ පහසුකම
Google Chrome සහ Chromium web browser දෙකටත් Android ෆෝන් වලටත් විතරයි develop කරලා තියෙන්නේ. ඉදිරියට Firefox browser එකට වගේම iPhone වලටත් App එක ලබා දෙන්න කටයුතු කරනවා. App එක පාවිච්චි කරන්නනම් Chrome browser එකට OpenIt extension එක install කරලා Google account එකෙන් Sign in වෙන්න ඕන. ඊට පස්සේ Android ෆෝන් එකට OpenIt app එක install කරලා Sign in වෙන්න ඕන.

Search