Showing posts with label SOFTWARE. Show all posts
Showing posts with label SOFTWARE. Show all posts

The Chase Game - Demo Released.

The Chase Game - Demo Released. 

ලංකාවේ නිර්මාණය වූ "ලු‍හු‍බැ‍දී‍ම" පරිගණක ක්‍රීඩාව.

ලු‍හු‍බැ‍දී‍ම ‍කි‍යන්‍‍නේ ‍ලං‍‍කා‍වේ ‍නිශ්‍‍පා‍දි‍ත ‍දැ‍වැන්‍‍ත ‍සිංහ‍ල ‍ප‍රි‍ග‍ණ‍ක ක්‍රී‍ඩා‍ව‍ක්. ‍‍මන් මුලා වූ මිනිසෙක් සහ ඔහු මුහුන දෙන බියකරු අත්දැකීම් වටා ගෙතුනු


පරිගණක ක්‍රීඩාවක්. RAM Studios නම් කණ්ඩායම තමයි මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ. ලුහුබැදීම ක්‍රීඩාව ගැටලුවකින් තොරව ක්‍රීඩා කිරීම සදහා පැවතිය යුතු අවම පරිගණක අවශ්‍යතාවයන්.


  • Dual core 2.4Ghz cpu or higher
  • 2GB Ram
  • Intel HD 4400 (DirectX11)
  • Windows 7 64bit
  • 12GB HDD space

ඉහල තත්වයකින් යුතුව ක්‍රියා කිරීමට අවශ්‍ය සුදුසුකම්.

  • Core i3 540 or higher
  • 4GB Ram 
  • DirectX11 compatible gpu with 2GB of Graphic memory 
  • Windows 10 64bit
  • 12GB HDD space

       
       යට තියන download button eka click කරල        download කරගන්න 

https://mega.nz/#!k3YUBYhS!PXM3o9SXCXgGDNi7HOk2NPY4o0KszktI1cHMvVuH-Xc


                                         

 

Creative Cloud 2018 – Adobe CC 2018 Download Links – ALL Languages


Download it's Free

Last month, Adobe unveiled the all-new CC 2018 Release, which they say is the biggest product launch since Adobe first introduced Creative Cloud over five years ago. And from what we’ve seen, it looks to be true. There are major updates across the entire suite of tools and services, including entirely new CC desktop tools as well as significant new features and performance improvements to existing applications, and even some surprises

http://prodesigntools.com/adobe-cc-2018-direct-download-links.html


    
































1st Sinhala Antivirus Software - TS Antivirus

සිංහල බසින් ඇති ප්‍රථම ඇන්ටිවයිරස් මෘදුකාංගය.

අපි හැමෝම දන්නා කියන කරැනක් තමයි දැනට නිකුත් වී ඇති ඇන්ටිවයිරස මෘදුකාංග සියල්ලක්ම ඉංග්රීසි බාෂාවෙන් නිකුත් වී තිබීමයි. නමුත් මෙම


 TS Antivirus මෘදුකාංගය අපගේ මව් භාෂෘව වන සිංහල භාෂාවෙන් නිකුත් වී තිබීමයි. එම නිසා ඉංග්රිසි භාෂාව නොදන්නා අයෙකුට වුවද මෙය ඉතාමත් පහසුවෙන් බාවිතා කිරිමට පුළුවන්. මෙය නිපදවා තිබෙන්නේ සබරගමු පලාතේ සිටින මෘදුකාංග නිපදවන්නෙකු වූ තිසර සදරැවන් විසිනි. මෙහි දැනට සංස්කරන 17ක් පමන නිකුත්වී ඇත. නොමිලේ ලබා දෙන නිසා ඕනෑම පරිගණකයක ලෙහෙසියෙන් භාවිතාකල හැකිය. බලන්න තිරඡායාරූප කිහිපයක්.

මෙම software එක download කරගැනීම සදහා පහත download button එක click කරන්න 

Ultimate Audio Player 17.4v

Ultimate Audio Player 17.4v

අපේ රටේ නිපදවූ සුපිරිමAudio Music Player එක

අපි මෙම මෘදුකාංගය ගැන කලින් ලිපියකින් ඔබව දැනුවත්කරා මතක ඇති. ඔන්න එහි අලුත්ම් සංස්කරණය 17.4 නිකුත්කර තිබෙනවා.
දේශිය වශයෙන් මෘදුකාංග නිපදවන පවර්සොෆ්ට් විසින් මෙය නිපදවා තිබෙනවා. පරිගණකයේ Mp3 ගීත අහන්න වගේම Mp3 එකක ඇති Tag වෙනස් කරන්නත් දැන් පුළුවන්. Audio Player එකක තිබුය යුතු මූලිකාංග ඇතුලත් කරලා මෙය නිපදවා තිබෙනවා. බලන්න තිර ඡායාරූප කිහිපයක්. 
Mp3 එකක Tag වෙනස් කරන්නත් පුළුවන්.
Music Player එකක නැවතුවම බැරි Equalizer එකකුත් තියෙයි.

මෙම යට download button එක click කර මෙම software එක download කරගන්න

මෙය ක්‍රියා කිරීමට පරිගණකයේ netframework 4.5 ඉන්ස්ටෝල් කරන්න ඕනෙ.
එය download කරගැනීමට මෙම පහත download button එක click කරන්න
තවත් මේ වගේ post එකක් අරන් ලගදීම එන්නම් 



මුරපද කළමණාකරණයට මෘදුකාංගයක්.

මුරපද කළමණාකරණයට මෘදුකාංගයක්.
 ඔබ පරිගණකයේ විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට පාස්වර්ඩ් නැතිනම් මුරපද බාවිතා කරනවා. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි

සඳහාද වෙනයම් වෙබ් අඩවි සඳහා ඔබ නිතර පිවිසෙනවා ඇති. එසේ නිතර ඔබ බාවිතා කරන වෙබ් අඩවිවල මුරපද මතක තබාගැනීම කාලයත් සමග අපහසු වන්නට පුලුවන්, නැතිනම් නිතර එවැනි වෙබ් අඩවි වලට පිවිසෙන විට මුරපද නැවත නැවත බවිතා කිරීම එහි ආරක්ෂාවට බලපෑමක් මතුවෙන් අවස්ථාව වැඩියි. අන්න ඒ කාරණාව නිසා මෙම මෘදුකාංගය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

මේ මගින් අපිට වඩාත් ආරක්ෂිත මුරපද හදුන්වාදීමක් සිදුකරනවා. සමහර අය හිතනවා ඇති අපගේ මුරපද මෙම මෘදුකාංගයට ලබාදීම ආරක්ෂිතදැයි කියලා. කිසිදු බිය වීමක් සිතන්න එපා මේ මගින් ලබාගන්නේ අපගේ මුරපදය පමණයි. අපගේ User Name ලබාගන්නේ නෑ. අනිත් කාරණාව මෙය අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිර්මාණය කරණ icecream Apps ආයතනයේ නිපැයුමක්
.


             යම් අදහසක් ගන්න බලන්න screenshot ටිකක්


මෙහි අපගේ සියළු මුරපද මතකයේ තබාගන්නා නිසා මෙයටද මුරපදයක් බාවිතා කිරීම අවශ්‍ය වෙනවා. එය මතක තබාගැනීමෙන් අනෙකුත් සියළු වෙබ් අඩවි පිවිසුම් වලට ක්ශණිකව පිවිසෙන්න පුලුවන්. User 10 දෙනෙකුට මෙහි මුරපද සංස්කරණ කටයුතු සිදුකරන්න පුලුවන්.
සමූහයක් සිටින ආයතනයක් නම් එහිදී බාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පාස්පෝට් අංක, ෆෝම් පිරවුම් යනාදිය මෙම මෘදුකාංගය මගින් මතකයේ රදවන්න පුළුවන්. එවිට අපිට ඔන්ලයින් ෆෝම් පුරවන්න යන කාලයද ඉතිරි වෙනවා. ආයතනයේ ප්‍රධානියාට User Name අනිත් අයට ලබානොදී මුරපද පමණක් Icecream Password Manager හි මතකයේ රදවා සේවකයින්ට ගිණුම් පරිශීලනය කිරීමට ලබාදෙන්න පුළුවන්.

    මෙම software එක download කරගැනීම සදහම download කියන එක click කරන්න 

සි‍ංහල අකුරු කොටන්න හෙළකුරු පරිගණකයටත් පැමිණෙයි.
අපි කවුරුත් මොබයිල් උපා‍ංග මගින් සි‍ංහල typing සිදු කරන්නේ හෙලකුරු ඇප් එකෙන්නේ. ඔන්න දැන් පරිගණකයේ ඇති ගූගල් වෙබ් බ්‍රව්සර් එක මගිනුත්

සි‍ංහල කොටන්න පුළුවන් Extension එකක් හදුන්වාදෙනවා. මෙම හෙළකුරු නිර්මාතෘ වන්නේ භාෂා ලංකා ආයතනයයි
                          
මෙය ගූගල් ක්‍රෝම් වලට එකතුකර ගැනීමෙන් පසු අපිට සි‍ංහල ඕනෑම වෙබ් අඩවියක ටයිප් කරන්න පුලුවන්. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල සි‍ංහලෙන් status සහ comment දාන අයට මේ extension එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්
 ඇත්තටම මෙහි වටිනාකම ගොඩක්ම දැනෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට වඩා ලිනක්ස්, උබුන්ටු , මැක් වැනි මෙහෙයුම් පද්ධති බාවිතා කරන අයටයි. හේතුව වින්ඩෝස් වලට සි‍ංහල ටයිප් කරන්න මෘදුකාංග ඕනෑතරම් තිබුණත් අනෙකුත් os වලට සිංහල ටයිප් කරන්න මෘදුකාංග නොමැති වීමයි. ඒ නිසා මෙම හෙළකුරු පරිගණකයට extension එකක් ලෙස පැමිණීම ඒ අයට ගොඩක් වටිනවා
              මෙය ඔබේ chrome borwnsor එක වෙත   add කරගන්න මෙතන click karanna
   මෙය තවම බීටා ස‍ංස්කරණයක් එනම් පර්යේෂණ මට්ටමේ තිබෙන extension එකක් නිසා පොඩි පොඩි අඩුපාඩුත් ඇති. එසේ අඩුපාඩු ඇත්නම් සහ මෙයට අලුතෙන් එකතුවිය යුතුයැයි අපේක්ෂා කරන දේවල් තියෙනම් පහතින් comment එකක් දාන්න.



Audacity - Audio Editor and voice Remover

<සිංදුවක කටහඩ ඉවත් කරන්න මෘදුකාංගයක්>
ගොඩක් අය අපෙන් ඉල්ලූ දෙයක් තමයි සිංදුවක තිබෙන කටහඩ ඉවත් කරලාMusic එක විතරක් ගන්න පුළුවන් මෘදුකාංගයක්. මේ සදහා අන්තර්ජාලයතුල 


විවිධ වූ මෘදුකාංග සහ ක්‍රම තිබෙනවා. අපි මේ හදුන්වාදෙන මෘදුකාංගය තමයි Audacity. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ බාවිතාකලහැකි නිදහස් මෘදුකාංගයක්. ඕනෑම් කෙනෙක්ට පරිශීලනය කරන්න පුලුවන් පහසු interface එකක් ඇතුලත් වෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්



- පින්තුර සිතුවම් කරන software එක 

- FotoSketcher

ඕනෑම පින්තුරයක් පන්සල් බාවිතයෙන් හෝ දියසායම් බාවිතයෙන් ඇදපු විදිහට නිර්මාණය කරන්න මෙම software එකෙන් හැකියාව තිබෙයි
මෙම download button එක click කරලා download කරගන්න

Search