Showing posts with label new. Show all posts
Showing posts with label new. Show all posts

djsahanvideo apk එක

djsahanvideo මගේ අලුත්ම apk එක ඔගොල්ලන්ටාත් මගේ blog එකේ apk එක download කරාගෙන ඕන වෙලාවක පහසුවෙන්ම මගේ blog එකට පැමිණිය හැක 


මෙම apk එක download කරගැනීමට download butoon එක click කරන්න 

dialog mega run වලින් data හොයමු



dialog mega run වලින් data හොයමු 
හලෝ කොහොමද අද මගේ අලුත් ලිපියා තමයි මේ dialog mega run game එකෙන් කොහොමද data හම්බ වෙන්නේ කියන එකයි 
මේක අලුතෙන් dialog සමාගම හදුන්වා දුන් නවාතම game එකකි අපි Internet ගිහිල්ලා fb ගිහිල්ල data ඉවර වුන වෙලාවට අපිට
Internet යාන්නවාත් විදිහක් නැතුව යනවනේ ඒ වගේ වෙලවාට මේ ගේම් එක ගොඩාක් වැදගත් වෙනව හැබැයි මේ ගේම් එක ගහන්න 
තියෙන්නේ data on කරලා මේ ගේම් එක ගහනකොට ඉස්සාරහාට යන්න යන්න dialog mega wasana කියල තියන box හම්බවෙනවා 
ඒ box වලට ගියහම සමහර වෙලාවට mb 10 වාගේ එක එක ගනවල් වල mb හම්බ වෙනවා පෙළක් වෙලාවට try again කියලත් 
එනවා හැබැයි මේක අපිට  dialog සිම් එකක් බවිත කරණ අයටනම් ගොඩක් හොදයි මේක play කරන්න temple run වල වගේ 
යම් යම් පුද්ගලයන් සල්ලි දීල ගන්න පුළුවන් මේ ගේම් එක අපිට බාෂා 3 කින් ගහන්න පුළුවන් english,tamil,sinhala කියන තුනෙන් 
මේ ලිපිය වෙනත් ජාලයක් හෝ wifi එකක් බවිත කරන කෙනෙක්ටනම් වැඩක් නැති වෙන්න පුළුවන් එහෙම වුනොත් එයට මේ 

ලිපිය බලනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් .මේ ගේම් එක ගැන screenshot ටිකක් බලලමු ඉමු.


 
download කරගැනීම සදහා මෙම යට download කියන එක click කරන්න 

km player එකේ දැන් වීම් එන එක ඉවත් කරමු

Remove Ads Box from

KMPlayer Any Version

KMPlayer දැන්වීම් පෙන්වන එක නවත්වන ක්‍රමය.


වීඩියෝ බලන්න ගොඩදෙනෙක් බාවිතා කරන්නේ KMPlayer එක නිසා ඒ අයට වටිනා මෘදුකාංගයක් ලංකාවේ අයෙක් නිර්මාණය කර තිබෙනවා. මෙම Player එකේ නව සංස්කරණ වල අලුත් අංග අැතුලත් වුුනත් එ් සමඟම කරදරකාරී ලෙස දැන්වීම්ද ඇතුලත් වී තිබෙනවා. බහුතරයක් දෙනා  player එක බාවිතයෙන් ඉවත් වීමටද එය හේතුවක් වී තිබෙනවා. මෙසේ අපි දවසට කිහිපවරක්ම player එක බාවිතා කරන නිසා දැන්වීම් වලට අනවශ්‍ය ඩේටා වැයවීමක්ද වෙනවා. අනිත් එක දැන්වීම close කරන්න කාලයක්ද ගතකරනවා. මොකද ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තිබෙන පරිගණක වල player එක open කරපු ගමන් හුගක් කරදරකාරී ලෙස දැන්වීම් දර්ශනය වීමයි. එහෙනම් බලමු මේක කරන ආකාරය.
  • මුලින්ම මෙතනින් (154KB) පිවිස මෙම මෘදුකාංගය බාගත කරගන්න. දැන් බාගත කරගත් Zip ෆයිල් එක Winrar වැනි මෘදුකාංගයක් භාවිතා කර විවෘත කරගන්න. නැතහොත් Unzip කරගන්න. දැන් එහි තිබෙනkmpAdRemover නම් ෆයිල් එක විවෘත කරගන්න.
එවිට මෙම මෘදුකාංගය මෙලෙස විවෘත වෙයි
  • දැන් ඔබේ පරිගණකයේ KMPlayer එක ස්ථාපනය කර තිබෙන ස්ථානයට අදාල File Location එක කොපි කරගන්න.
  • දැන් එම Address එක කොපි කරගත් පසු ඉහත විවෘත කරගත් මෘදුකාංගයේ KMPlayer Location කියන ස්ථානයේ Paste කර Remove Adsක්ලික් කරන්න.
  • දැන් KMPlayer එක විවෘත කරලා බලන්න, දැන්වීම් ඉවත්වී ඇත.
      මේ ගැන යම් කිසි ගැටළුවක් තිබේනම් යටින්                                     comment කරන්න .

මුරපද කළමණාකරණයට මෘදුකාංගයක්.

මුරපද කළමණාකරණයට මෘදුකාංගයක්.
 ඔබ පරිගණකයේ විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට පාස්වර්ඩ් නැතිනම් මුරපද බාවිතා කරනවා. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි

සඳහාද වෙනයම් වෙබ් අඩවි සඳහා ඔබ නිතර පිවිසෙනවා ඇති. එසේ නිතර ඔබ බාවිතා කරන වෙබ් අඩවිවල මුරපද මතක තබාගැනීම කාලයත් සමග අපහසු වන්නට පුලුවන්, නැතිනම් නිතර එවැනි වෙබ් අඩවි වලට පිවිසෙන විට මුරපද නැවත නැවත බවිතා කිරීම එහි ආරක්ෂාවට බලපෑමක් මතුවෙන් අවස්ථාව වැඩියි. අන්න ඒ කාරණාව නිසා මෙම මෘදුකාංගය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

මේ මගින් අපිට වඩාත් ආරක්ෂිත මුරපද හදුන්වාදීමක් සිදුකරනවා. සමහර අය හිතනවා ඇති අපගේ මුරපද මෙම මෘදුකාංගයට ලබාදීම ආරක්ෂිතදැයි කියලා. කිසිදු බිය වීමක් සිතන්න එපා මේ මගින් ලබාගන්නේ අපගේ මුරපදය පමණයි. අපගේ User Name ලබාගන්නේ නෑ. අනිත් කාරණාව මෙය අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිර්මාණය කරණ icecream Apps ආයතනයේ නිපැයුමක්
.


             යම් අදහසක් ගන්න බලන්න screenshot ටිකක්


මෙහි අපගේ සියළු මුරපද මතකයේ තබාගන්නා නිසා මෙයටද මුරපදයක් බාවිතා කිරීම අවශ්‍ය වෙනවා. එය මතක තබාගැනීමෙන් අනෙකුත් සියළු වෙබ් අඩවි පිවිසුම් වලට ක්ශණිකව පිවිසෙන්න පුලුවන්. User 10 දෙනෙකුට මෙහි මුරපද සංස්කරණ කටයුතු සිදුකරන්න පුලුවන්.
සමූහයක් සිටින ආයතනයක් නම් එහිදී බාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පාස්පෝට් අංක, ෆෝම් පිරවුම් යනාදිය මෙම මෘදුකාංගය මගින් මතකයේ රදවන්න පුළුවන්. එවිට අපිට ඔන්ලයින් ෆෝම් පුරවන්න යන කාලයද ඉතිරි වෙනවා. ආයතනයේ ප්‍රධානියාට User Name අනිත් අයට ලබානොදී මුරපද පමණක් Icecream Password Manager හි මතකයේ රදවා සේවකයින්ට ගිණුම් පරිශීලනය කිරීමට ලබාදෙන්න පුළුවන්.

    මෙම software එක download කරගැනීම සදහම download කියන එක click කරන්න 

Search