1st Sinhala Antivirus Software - TS Antivirus

සිංහල බසින් ඇති ප්‍රථම ඇන්ටිවයිරස් මෘදුකාංගය.

අපි හැමෝම දන්නා කියන කරැනක් තමයි දැනට නිකුත් වී ඇති ඇන්ටිවයිරස මෘදුකාංග සියල්ලක්ම ඉංග්රීසි බාෂාවෙන් නිකුත් වී තිබීමයි. නමුත් මෙම


 TS Antivirus මෘදුකාංගය අපගේ මව් භාෂෘව වන සිංහල භාෂාවෙන් නිකුත් වී තිබීමයි. එම නිසා ඉංග්රිසි භාෂාව නොදන්නා අයෙකුට වුවද මෙය ඉතාමත් පහසුවෙන් බාවිතා කිරිමට පුළුවන්. මෙය නිපදවා තිබෙන්නේ සබරගමු පලාතේ සිටින මෘදුකාංග නිපදවන්නෙකු වූ තිසර සදරැවන් විසිනි. මෙහි දැනට සංස්කරන 17ක් පමන නිකුත්වී ඇත. නොමිලේ ලබා දෙන නිසා ඕනෑම පරිගණකයක ලෙහෙසියෙන් භාවිතාකල හැකිය. බලන්න තිරඡායාරූප කිහිපයක්.

මෙම software එක download කරගැනීම සදහා පහත download button එක click කරන්න 

Sujatha Puthra - සුජාත පුත්‍ර (2016) සම්පුර්ණ චිත්‍රපටය download කරගන්න dvd rip

Sujatha Puthra - සුජාත පුත්‍ර (2016) සම්පුර්ණ චිත්‍රපටය
  • Movie Quality: DVDRip
  • Movie Size: 600MB
  • MDB Ratings: -
  • Languages: Sinhala
  • මෙම චිත්‍රපටය download කරගැනීම සදහා ඉහල  download button එක click කරන්න^^^^ 
  • Movie Stars: Dilhani Ekanayake, Ravindra Randeniya, Nayana Kumari, Kumara Thirimadura
  • Director: - Sripal Hettiarachchi
  • More Info: - Sujatha Puthra
  •  මෙය අප විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද්දක් නොවන අතර අන්තර්ජාලයෙන් උපුටා ගෙන අප බ්ලොග් අඩවියෙන් නොමිලේ නිකුත් කරන ලද්දක් වන අතර පිටපත පිලිබඳ කිසිදු වකීමක් අප දරන්නේ නැත.




Pissu Hathai - පිස්සු හතයි (2017) සම්පූර්ණ චිත්‍රපටය download කරගන්න dvd rip


Pissu Hathai - පිස්සු හතයි (2017) සම්පූර්ණ චිත්‍රපටය
මෙය අප විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද්දක් නොවන අතර අන්තර්ජාලයෙන් උපුටා ගෙන අප බ්ලොග් අඩවියෙන් නොමිලේ නිකුත් කරන ලද්දක් වන අතර පිටපත පිලිබඳ කිසිදු වකීමක් අප දරන්නේ නැත.

මෙම චිත්‍රපටය download කරගැනීම සදහා පහත download button එක click කරන්න 

Address Na – ඇඩ්‍රස් නෑ (2015) සම්පූර්ණ චිත්‍රපටය download කරගන්න dvd rip

Address Na – ඇඩ්‍රස් නෑ (2015) සම්පූර්ණ චිත්‍රපටය
චිත්‍රපටය නම “ඇඩ්‍රස් නෑ“..ජැකා කියන විදියට මේක රස්තියාදුකාර වචනයක් වුනාට මේ නිර්මාණය මෙරට රස්තියාදුකාර සිනමාව ආයි වතාවක් හරිපාරේ යවාවී.මේ චිත්‍රපටයේ වස්තු විෂය වෙන්නේ,අම්මෙක් අප්පෙක් නැති,අතීතයක් අනාගතයක් නැතී,හරි හමන් කෑමක් බීමක් නැති,ඇඳුමක් පැළදුමක් නැති,කොටින්ම කියනවා නම් ඇඩ්‍රස් නැති මිනිසුන්ගේ ජීවිතයයි.මේ චිත්‍රපටයට ඇත්තටම කලා ලෝකයේ වැඩ්ඩන් යැයි සම්මත ගොඩාක් දෙනෙක් දායකත්වය සපයනවා.මහේන්ද්‍ර,කමල්,සබීතා,රෝෂාන්,බිමල්,චන්න දේශප්‍රිය,සුනිල් ආරියරත්න,රෝහණ වීරසිංහ,ප්‍රවීන් ජයරත්න,නිරෝෂා,ගයාන් පෙරේරා…මේ වගේ අපුරු මිනිසුන් කණ්ඩායමකගේ සාමුහික ප්‍රයත්නයක් තමයි මේ.මේ චිත්‍රපටයට බර පැන දරලා තියෙන්නේ ජනිත…ජනිත මාරසිංහ.
Movie Quality: 720p DVDRip x264
Movie Size: 775MB
මෙය අප බ්ලොග් අඩවියෙන් නොමිලේ නිකුත් කරන ලද්දක් වන අතර පිටපත  පිලිබඳ කිසිදු වකීමක් අප දරන්නේ නැත.


Ape Kale Patachara - අපේ කාලයේ පටාචාරා (2016) සම්පුර්ණ චිත්‍රපටය||

Ape Kale Patachara - අපේ කාලයේ පටාචාරා (2016) සම්පුර්ණ චිත්‍රපටය||
||දහසක් දුක් විදි බුදු දවස පටාචාරව උදාහරණයක් කර ජිවිතය සෙවු ඇය කුමාරිය. සූරෑපිනියක් වු ඇය ගුවන් සේවිකාවක ලෙස ගුවන් ගත වු දවසක රුදුරු වෙසින් අා සුනාමි මාරයා ඇගේ පවුලේ සියළු ආදරණීයන් ඇයට නොකියා මරණයට අරන් ගිය පසු ඒ සුන්දර හිත තවත් සුන්දර වූයේ නැත. ඇය සිනාසෙන්නට අඩන්නට පටන් ගත්තාය. මහ හයියෙන් කෑ ගසා ආදරණීයයන් ගේ හිනාව ඉල්ලුවාය. එහෙත් මරණයට ගිය කෙනෙක් යළි පසු ජිවිතයට ආවේ නැත. ඒ රිදුණ හිත මානසික රෝහලක තනිවම හුස්ම ගැට ගසා ගනිද්දී බෞද්ධ මෙහෙණියකගේ හා කන්‍යා සොයුරියකගේ මව් සෙනෙහස හමුවේ අනුවේදනීය වෙන කතා පුවතක් රැගත් අපේ කාලයේ පටාචාරවක් තව දින දෙකකින් තිර ගත වෙනවා. දුලානි අනුරාධා හා සාරංග දිසාසේකර ප්‍රධාන චරිත මවන මෙය සුගත් සමරකෝන් අධ්‍යක්ෂණයක්. නිෂ්පාදනය ජගත් විශ්ව කුමාරගෙනි.

මෙය අප විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද්දක් නොවන අතර  අන්තර්ජාලයෙන් උපුටා ගෙන අප බ්ලොග් අඩවියෙන් නොමිලේ නිකුත් කරන ලද්දක් වන අතර පිටපත  පිලිබඳ කිසිදු වකීමක් අප දරන්නේ නැත.  
                         

Nino Live - නිනො ලයිව් (2017) සම්පූර්ණ චිත්‍රපටය download කරගන්න dvd rip

Nino Live - නිනො ලයිව් (2017) සම්පූර්ණ චිත්‍රපටය
Nino Live (Sinhalese: නිනෝ ලයිව්) is a 2017 Sri Lankan Sinhala comedy romance film directed by Thisara Imbulana and produced by Sahil Gupta. It stars Nino Jayakodi and Yureni Noshika in lead roles along with Dasun Pathirana and Umali Thilakarathne. Music composed by Sanka Dineth. It is the 1278th Sri Lankan film in the Sinhala cinema 
මෙය අප විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද්දක් නොවන අතර අන්තර්ජාලයෙන් උපුටා ගෙන අප බ්ලොග් අඩවියෙන් නොමිලේ නිකුත් කරන ලද්දක් වන අතර පිටපත පිලිබඳ කිසිදු වකීමක් අප දරන්නේ නැත.
මෙම චිත්‍රපටය download කරගැනීම සදහා පහත download button එක click කරන්න
  • Movie Quality: DVDRip
  • Movie Size: 600MB


The Rainbow - රන් දේදුන්නක් (2017) සම්පුර්ණ චිත්‍රපටය download කරගන්න dvd rip

The Rainbow - රන් දේදුන්නක් (2017) සම්පුර්ණ චිත්‍රපටය
කතාව||කලබලකාරී කොළඹ නගරයේ තැනින් තැන කඩිමුඩියේ මිනිසුන් ගමන් කරනු පෙනේ. තරමක් ඇඳිරි වැටුණු අවස්ථාවක මාවතක් දිගේ පැමිණෙන ත්‍රීවිල් රථයකින් අවුරුදු විසිපහක පමණ කඩවසම් තරුණයෙකු බසී. ඔහු නමින් රොෂාන්ය. රොෂාන් ත්‍රීවිල් රථයෙන් බහින අවස්ථාවේ පිටුපසින් දිව එන තරුණියක් රොෂාන්ගේ ඇඟේ හැපෙයි. ඇය නමින් නිෂානිය. පත්තර වාර්තාකාරියක් වන නිෂානි හොර සල්ලි තිප්පොළක් ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ ඇය හොර මැරයින්ට අසුවේ. ඔවුන්ගෙන් බේරීමට දිව එන අවස්ථාවේ හදිසියේ රොෂාන් හමුවේ. ඇය පසුපස එන මැරයින් නිශානි, රොෂාන් සමඟ සිටි නිසා ඇයව හඳුනා ගැනීමට නොහැකිව එතනින් පිට වේ. ඔවුන් නික්ම ගිය පසු පැමිණෙන ත්‍රීවිල් රථයකට අත දමන නිශානි රොෂාන්ට ස්තූති කොට ත්‍රීවිල් රථයේ නැග පිට වෙයි. සිදු වූයේ කුමක්දැයි රොෂාන්ට සිතා ගැනීමට නොහැකිව බලා සිටියි.
රොෂාන් කොළඹට පැමිණෙන්නේ ඔහු සමඟ සරසවියේදී ළඟින්ම ඇසුරු කළ ශිවා හමුවීමටය. ශිවා දමිල තරුණයෙකි. මව, පියා, නැගණිය සමඟ සිටින ශිවා කායවර්ධන ආයතනයක් පවත්වාගෙන යයි. ශිවාගේ නිවසට ඇතුල් වන රොෂාන් ශිවාගේ දෙමව්පියන් ආදරයෙන් පිළිගන්නේ ශිවාට සරසවියේදී සිටි හොඳම මිතුරා රොෂාන් බව දන්නා හෙයිනි. රොෂාන් යම්කිසි සිදුවීමක් ශිවාට පැවසුව පසු රොෂාන්ට ඕනෑම උදව්වක් කරන බව පවසයි. ටික කලකට රොෂාන් තමාගේ කායවර්ධන ආයතනයේ වැඩ කරන බව ශිවාගේ මව්පියන්ට පවසයි. ඉතාමත් ඕනෑකමින් කායවර්ධන ආයතනයේ වැඩ කටයුතු කරන රොෂාන් කීපවතාවත් නිශානි අතරමඟදී මුණ ගැසුණද නිශානි රොෂාන්ව මඟ හරියි. මේ අතර නිශානි ලුහුබඳිමින් මැරයින් කීප වතාවක්ම නිශානිව කොටු කර ගැනිමට මාන බලයි.
දිනක් නිශානි ලුහුබඳිමින් මැරයින් පැමිණෙන අවස්ථාවක නැවතත් රොෂාන් පැමිණ ඇයව බේරා ගනී. ඉන් පසු සමීප ඇසුරක් ඇති කර ගන්නා රොෂාන් සහ නිශානි නිතර නිතර මුණ ගැසෙයි.
රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන වීරරත්න නොයෙකුත් නීති විරෝධී ක්‍රමවලින් මුදල් සොයන මැර දේශපාලනඥයෙකි. අවංක දේශාපාලකයෙක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිමින් හොර රහසේ දූෂණ, වංචා සිදු කරමින් මිනීමැරිම්, මත් කුඩු බෙදා හැරිම්, හොර සල්ලි අච්චු ගසමින් මුදල් උපයයි. පෙර දින නිශානි වාර්තා කළ හොර සල්ලි තිප්පල ද අයත් වන්නේ මෙම ඇමැතිවරයාටය. ඔහුට ඉතාමත් සල්ලාල පුතෙකු ද සිටී. ඔහු සිය පියාගේ බලපුළුවන්කාරකමින් නොයෙකුත් නීති විරෝධී වැඩ කරයි.
දිනක් රොෂාන්ට තම නැගණිය වන රශ්මි උපකාරක පන්තියක ඇරලවන ලෙස ශිවා ඉල්ලා සිටී. එහි ගිය අවස්ථාවේ මැදිවියේ යුවළක් රොෂාන් සමඟ ඉතාමත් ගෞරවයෙන් කතා කරයි. රොෂාන්ගේ නෑදෑයින් කිසිවෙක් කොළඹ නොමැති බැවින් ඔවුන් කවුදැයි රොෂාන්ගෙන් අසන රශ්මි විමිතියට පත්වේ. ගමේ දන්නා හඳුනන අය බව පවසමින් රොෂාන් කතාව මඟ හරියි. තවත් දිනක නිශානි සමඟ පැමිණෙන රොෂාන් පොලිස් මුරපලක නවත්වයි. එහිදී එක් උප පොලිස් පරීක්ෂකවරයෙකු වන රාජපක්ෂ, රොෂාන් සමඟ ඉතාමත් කුළුපඟව කතා කරනු දකින නිශානි රොෂාන් ගැන විමසිල්ලෙන් පසු වෙයි.
රොෂාන් සහ නිශානි අවන්හලක සිටින අවස්ථාවක නිශානි ලුහුබඳින ඇමතිවරයාගේ මැරයින් නිශානි පැහැරගෙන යෑමට සැරසෙත්ම රොෂාන් ඔවුන් හා සටන් කර නිශානි බේරා ගනී. එක් මැරයෙකු රොෂාන් හඳුනාගෙන රොෂාන්ගේ ගමේ සිටින වික්ටර් නැමැති මැර නායකයෙකුට රොෂාන් කොළඹ සිටින බවට දුරකථන ඇමතුමක් දෙයි. වහා ක්‍රියාත්මක වන වික්ටර් සහ මැර කණ්ඩායම රොෂාන් සොයා කොළඹට පැමිණෙයි. නිශානිගේ පියා ද හිටපු පත්තර වාර්තාකරුවකු වන අතර දූෂණයක් හෙළි කරමින් පත්තර වාර්තාවක් ලියූ බැවින් මැර කණ්ඩායමක් විසින් නිශානිගේ පියා සහ මව ඝාතනය කරයි. ඉන් පසු නිශානි හැදී වැඩුණේ බණ්ඩාරවෙල ළමා නිවාසයකයි. සුනාමියෙන් අනාථ වුණු කුඩා ගැහැනු ළමයෙකු නිශානිගේ වියදමින් ළමා නිවාසයේ හැදී වැඩෙයි. තමා සමග සිය නැගණිය බැලීමට බණ්ඩාරවෙල යෑමට නිශානි රොෂාන්ට කතා කරයි. රොෂාන් ඉතා කැමැත්තෙන් නිශානි සමඟ බණ්ඩාරවෙල යයි.
වික්ටර්ගේ කූට උපක්‍රමයක් නිසා බොරු චෝදනාවකට රොෂාන්ගේ පියා රිමාන්ඩ් භාරයට පත් වේ. රොෂාන්ගේ නැගණිය ඒ බව රොෂාන්ට පැවසීමට උත්සාහ කළ ද රොෂාන්ට දුරකථන ඇමතුමක් ගැනීමට නෙහැකි වේ. සිදු වූ සියල්ල ශිවාට පවසන රොෂාන්ගේ නැගණිය වන සචිනි තමාට තනියම ගමේ සිටීමට බිය බව ශිවාට පවසයි. රොෂාන් බණ්ඩාරවෙල ගොස් ඇති නිසා ශිවා සිය දෙමව්පියන් දැනුවත් කර සචිනි තම නිවසට කැඳවාගෙන එයි.
වික්ටර් සහ මැර පිරිස කොළඹ පීරමින් රොෂාන් සොයා අවසානයේ ශිවාගේ නිවස සොයා ගනී. එකවරම ශිවාගේ නිවසට කඩා වදින මැරයන් රොෂාන් ඉන්නා තැන අසා නිවැසියන්ට කරදර කිරීමට සැරසෙයි.ඉන්පසු ශිවා රොෂාන් ඉන්නා තැන පෙන්වීමට ඉදිරිපත් වී මැරයින් සමඟ මැරයින්ගේ වාහනයේ පිට වෙයි. අතරමඟදී රොෂාන් සිටින්නේ මෙතනැයි පවසන ශිවා රථයෙන් බැස රොෂාන් සමඟ තිබෙන ගනුදෙනුව තමන් සමඟ බේරා ගන්නා ලෙස පවසා මැරයින් සමඟ සටන් කරයි. එහෙත් වීරරත්න ඇමතිගේ දරුණු මැරයෙකු ශිවාට පහරදී මාරාන්තික තුවාල ඇති කරයි.
බණ්ඩාරවෙල සිට පැමිණෙන රොෂාන් සහ නිශානි ශිවාට පහර දී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බව දැනගත් ඔවුන් වහාම රෝහලට යයි. ශිවා දැඩි සත්කාර ඒකකයේ අසීරු තත්ත්වයක සිටී. වික්ටර් පැමිණ රොෂාන් සොයා ශිවාට පහර දුන්නේ මන්දැයි ශිවාගේ දෙමව්පියන් මෙන්ම නිශානි සත්‍ය පවසන ලෙස රොෂාන්ට බල කරයි. තවදුරටත් සත්‍ය සඟවා ගත නොහැකිව රොෂාන් සියලුම දේ අතීත ආවර්ජනයෙන් පවසයි.
රොෂාන් ගමට ගොස් රැකියාවක් අපේක්ෂාවෙන් පසු වෙයි. සාමාන්‍ය පෙළ සිසුන්ට නොමිලයේ පන්ති පවත්වන රොෂාන් ගමේ ඉතාමත් ගුණගරුකව ජීවත් වෙයි. රොෂාන්ගේ මව මිය ගොස්ය. පියා ගමේ විදුහල්පතිවරයෙකු ලෙස ගමේ සැමගේම ගෞරවයට පත් වේ. රොෂාන්ගේ නැගණිය උසස් පෙළින් පසුව සරසවිය වරම් බලාපොරොත්තුවෙන් සිටී. ගමගේ නැමැති වංක දේශපාලකයෙකු වන හිටපු මන්ත්‍රීවරයෙක් ද මෙවර ඡන්දයට ඉදිරිපත් වෙයි. ඉතාම අවංකව දේශපාලනය කරන ඔහු රොෂාන්ගේ පියා සමඟ ළඟින් ඇසුරු කරයි.
ගමේ ජිවත් වන වික්ටර් නීති විරෝධී දේවලින් මුදල් හම්බ කරන මැරයෙකි. සිය සොයුරා සමඟ නොයකෙත් දූෂණ වැඩ කරයි. වීරරත්න ඇමතිගේ මත්කුඩු ව්‍යාපාර ජාලය වික්ටර් විසින් පවත්වාගෙන යයි. පාසල් ළමුන්ගේ මාර්ගයෙන් මත්කුඩු ප්‍රවාහනයට මාන බලන වික්ටර්ගේ ගෝලයෙකු රොෂාන්ගේ පියා විසින් පොලීසියට කොටු කර දෙයි. එහෙත් ප්‍රබල දේශපාලකයාගේ උපදෙස් මත පොලීසියේ ස්ථානාධිපතිවරයා රාජපක්ෂ විසින් අත් අඩංගුවට පත් මත්කුඩු මාරු කොට මත් කුඩු නොවන බව ඔප්පු කර වික්ටර්ගේ ගෝලයා නිදහස් කරයි. පොලිස් ස්ථානාධිපති සමඟ ගැටුමක් ඇති කර ගන්නා රාජපක්ෂ එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹට මාරු කර යවයි. පොලිස් ස්ථානාධිපතිවරයා වික්ටර්ට පක්ෂපාතී අයෙකි.
සිය මත්කුඩු පොලීසියට කොටු කර දුන් බැවින් වික්ටර්ගේ සොයුරා විසින් රොෂාන්ගේ පියාට පහර දෙන අවස්ථාවේ රොෂාන් පැමිණ ඔවුන් හා සටන් කරයි. එහිදී රොෂාන්ගේ දරුණු ප්‍රහාරයකින් වික්ටර්ගේ සොයුරා දරුණු ලෙස රෝගාතුර වී කෝමා තත්ත්වයට පත්වේ. එදා සිට රොෂාන් මරා දැමීමට උත්සාහ කරන වික්ටර් රොෂාන් කොටු කර ගැනීමට මාන බලයි. ගමේ අයවලුන්ගේ සහ රොෂාන්ගේ පියා සහ නැගණියගේ බලවත් ඉල්ලීම නිසා රොෂාන් අකමැත්තෙන් වුවද ගමෙන් පිට වී කොළඹට පැමිණ ශිවාගේ නිවසේ සිටින බව රොෂාන් අතීත ආවර්ජනයෙන් පවසයි.
වීරරත්න ඇමතිගේ මැරයින් සහ වික්ටර් එක්ව නිශානිව පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකාරියක් ලෙස රඳවා නිශානි බේරා ගැනීමට අවශ්‍ය නම් රොෂාන්ට තම තිප්පලට පැමිණෙන ලෙස වික්ටර් රොෂාන්ට දන්වයි.

රංගනය

  • රොෂාන් රණවන - රොෂාන්
  • ටනාෂා හතරසිංහ - නිශානි
  • රනීෂ් හේවගේ - ශිවා
  • රෙක්ස් කොඩිප්පිලි -
  • දිනක්ෂී ප්‍රියසාද් - රෂ්මි
  • ශේෂාද්‍රී ප්‍රියසාද් -
  • නිල්මිනී කෝට්ටගොඩ
  • සුසිලා කෝට්ට්ගේ
Movie Quality: WEBRip x264
Movie Size: 450MB
මෙය අප විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද්දක් නොවන අතර  අන්තර්ජාලයෙන් උපුටා ගෙන අප බ්ලොග් අඩවියෙන් නොමිලේ නිකුත් කරන ලද්දක් වන අතර පිටපත  පිලිබඳ කිසිදු වකීමක් අප දරන්නේ නැත. 
මෙම චිත්‍රපටය download කරගැනීම සදහා පහත download button එක click කරන්න

ධර්ම යුද්ධය dharmayuddhaya sinhala movie dvd rip

ධර්ම යුද්ධය
ඔන්න ඕගොල්ලෝ බල බලා සිටි ධර්ම යුද්ධය 
මේ චිත්‍රපටිය ගොඩක් අය එනකම් බලන් සිටිය නිසයි අද මේ පොස්ට් එක හැදුවේ 

 | Movie Infomations | 
- IMDB Ratings: - 8.3/10
- Movie Stars: Jackson Anthony, Dilhani Ekanayake, Kusum Renu,Kumara Thirimadura,Tisuri Yuwanika...
- Director: - Cheyyar Ravi
 | Movie Size |
- 1.3GB

චිත්‍රපටය ඔන්න dvd rip එක පහල තියනවා 
download කරගන්න download button එක click කරන්න
                          

DJSAHANVIDEO NEW APK එක

ඔන්න ඕගොල්ලන්ට ලේසි වෙන්න මම අලුත් app එකක් හැදුව 
දැන්ම download කරගන්න 
                          download කිරීමට පහත button එක click කරන්න 
                       

iPhone X - Green Line Forming on Display-iphone

අයිෆෝන් X එකටත් වැඩ වරදින ලකුණු.

සැම්සුන් සමාගමේ Note 7එකට පසු නිකුත් කෙරුණු ප්‍රධාන පෙලේ ස්මාර්ට් ෆෝන් කිහිපයකම විවිධ දෝෂ හට ගැනීම දැන් සුලබ කරුණක් වෙලා. ඔන්න අලුතෙන්

නිකුත් වූ ඇපල් සමාගමේ අයිෆෝන් X වලත් විශ්වාසවන්ත දෝශයක් අන්තර්ජාලයේ වාර්ථාවෙනවා. මෙහිදී සිදුවන්නේ Display එකෙහි වම් හෝ දකුණු පසින් කොළ පැහැති ඉරක් පැමිණීමයි. මෙය සාමාන්යයෙන් ලැප්ටොප් පරිගණක Display වලදී පෙන්වනවාක් මෙන් අකණ්ඩව ස්මාර්ට්ෆෝන් එකේDisplay එක තුල පවතී. 😩 නැතිනම් ෆෝන් එක Start වෙන අවස්ථාවේ Black Background එකතුල දර්ශනය වේ.

Twitter සමාජ ජාල වෙබ් අඩවිය තුල මෙසේ සිදුවූ ස්මර්ට්ෆෝන් එකක tweetඑකක් පලකර තිබුනේ පහත අයුරින්. මෙයට ඇපල් සමාගමේ නිල ට්විටර්Page එක Retweet එකක් දමා තිබීමද විශේෂයි.
සමාන්යයෙන් මෙම තත්වය අයිෆෝන් දුසිම් 2කට එකක් වශයෙන් ඇති බවCnet තාක්ෂණික වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒවගේම මෙයට ඇපල්Original වගකීම් සහතිකය ඇති අයට ෆෝන් එකට අලුත් ෆෝන් එකක් ලබාදීමද සිදුකරන බව ඇපල් සමාගම ප්‍රකාශ කරනවා.

මෙම දෝශය හටගත් අනෙකුත් ඇපල් අයිෆෝන් X ඡායාරූප කිහිපයක්.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
අලුතෙන් ඔබ මිලදී ගත් අයිෆෝන් එකෙත් මෙසේ සිදුවී ඇත්නම් @AppleSupport ට්විටර් Page එකට හෝ online chat වෙත පිවිසMsg එකක් දාලා සිදුවී ඇති දේ කියලා ෆෝන් එක replace කරගන්න අවශ්‍ය බව පවසන්න. අනතුරුව Dealer හරහා ඔබට ෆෝන් එක මාරු කරගන්න පුළුවන්. 😊 අලුතෙන් iPhone X එකක් ගන්න ඉන්න අයට අපට කියන්නට තිබෙන්නේOriginal Apple Warranty claim කරන තැනකින් ෆෝන් එක ගන්න කියලා.
තවත් අලුත්ම තොරතුරු සමග හමු වෙමු 

Search