pc එකකට notepad එකෙන් වැඩක් දෙමු.

අද මම කියන්න යන්නේ Notepad එකෙන් අපට ලේසියෙන්ම හදාගන්න පුළුවන් අමාරුවෙන් නවත්තන්න පුළුවන් virus කිහිපයක් ගැන....පොස්ට් එක ලියන්න කලින් කියන්නේ මේවා නැති කරන්න අමාරුයි එක්කෝ වින්ඩෝස් cd එකක් තියාගන්න .නැත්තන් පහල තියෙන ගාඩ් එක බාගන්න....අද මම දෙන්නේ virus 2කයි එත් මේ වගේ ගොඩක් virus තියෙනවා මේවා බාගත්තට කමක් නෑ open කරන්න එහෙම එපා හොදේ xD ඔයාගෙම හොදට කියන්නේ 

මෙතනින් ගිහින් මම කිව්ව Gard එක බාගන්න


පහලින් ගිහින් ඕනේ virus එක බාගන්න 

(ඔයාගේ pc එකේ test කරන්න එපා )


මේකෙන් වෙන්නේ මේක open කරපු ගමන් folder කොටි ගානක් වදිනවා නවතින්නේ නෑ :)

මේකෙන් වෙන්නේ මම හදපු file එකේ තියෙන නම වදින්න පුළුවන් හැම තැනම වදිනවා 
මේක නවත්තන්න පුළුවන් එකම විදිහ උඩ තියෙන ගාර්ඩ් එක විතරයි ....
wait for next post

djsahanvideo apk එක

djsahanvideo මගේ අලුත්ම apk එක ඔගොල්ලන්ටාත් මගේ blog එකේ apk එක download කරාගෙන ඕන වෙලාවක පහසුවෙන්ම මගේ blog එකට පැමිණිය හැක 


මෙම apk එක download කරගැනීමට download butoon එක click කරන්න 

dialog mega run වලින් data හොයමු



dialog mega run වලින් data හොයමු 
හලෝ කොහොමද අද මගේ අලුත් ලිපියා තමයි මේ dialog mega run game එකෙන් කොහොමද data හම්බ වෙන්නේ කියන එකයි 
මේක අලුතෙන් dialog සමාගම හදුන්වා දුන් නවාතම game එකකි අපි Internet ගිහිල්ලා fb ගිහිල්ල data ඉවර වුන වෙලාවට අපිට
Internet යාන්නවාත් විදිහක් නැතුව යනවනේ ඒ වගේ වෙලවාට මේ ගේම් එක ගොඩාක් වැදගත් වෙනව හැබැයි මේ ගේම් එක ගහන්න 
තියෙන්නේ data on කරලා මේ ගේම් එක ගහනකොට ඉස්සාරහාට යන්න යන්න dialog mega wasana කියල තියන box හම්බවෙනවා 
ඒ box වලට ගියහම සමහර වෙලාවට mb 10 වාගේ එක එක ගනවල් වල mb හම්බ වෙනවා පෙළක් වෙලාවට try again කියලත් 
එනවා හැබැයි මේක අපිට  dialog සිම් එකක් බවිත කරණ අයටනම් ගොඩක් හොදයි මේක play කරන්න temple run වල වගේ 
යම් යම් පුද්ගලයන් සල්ලි දීල ගන්න පුළුවන් මේ ගේම් එක අපිට බාෂා 3 කින් ගහන්න පුළුවන් english,tamil,sinhala කියන තුනෙන් 
මේ ලිපිය වෙනත් ජාලයක් හෝ wifi එකක් බවිත කරන කෙනෙක්ටනම් වැඩක් නැති වෙන්න පුළුවන් එහෙම වුනොත් එයට මේ 

ලිපිය බලනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් .මේ ගේම් එක ගැන screenshot ටිකක් බලලමු ඉමු.


 
download කරගැනීම සදහා මෙම යට download කියන එක click කරන්න 

km player එකේ දැන් වීම් එන එක ඉවත් කරමු

Remove Ads Box from

KMPlayer Any Version

KMPlayer දැන්වීම් පෙන්වන එක නවත්වන ක්‍රමය.


වීඩියෝ බලන්න ගොඩදෙනෙක් බාවිතා කරන්නේ KMPlayer එක නිසා ඒ අයට වටිනා මෘදුකාංගයක් ලංකාවේ අයෙක් නිර්මාණය කර තිබෙනවා. මෙම Player එකේ නව සංස්කරණ වල අලුත් අංග අැතුලත් වුුනත් එ් සමඟම කරදරකාරී ලෙස දැන්වීම්ද ඇතුලත් වී තිබෙනවා. බහුතරයක් දෙනා  player එක බාවිතයෙන් ඉවත් වීමටද එය හේතුවක් වී තිබෙනවා. මෙසේ අපි දවසට කිහිපවරක්ම player එක බාවිතා කරන නිසා දැන්වීම් වලට අනවශ්‍ය ඩේටා වැයවීමක්ද වෙනවා. අනිත් එක දැන්වීම close කරන්න කාලයක්ද ගතකරනවා. මොකද ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තිබෙන පරිගණක වල player එක open කරපු ගමන් හුගක් කරදරකාරී ලෙස දැන්වීම් දර්ශනය වීමයි. එහෙනම් බලමු මේක කරන ආකාරය.
  • මුලින්ම මෙතනින් (154KB) පිවිස මෙම මෘදුකාංගය බාගත කරගන්න. දැන් බාගත කරගත් Zip ෆයිල් එක Winrar වැනි මෘදුකාංගයක් භාවිතා කර විවෘත කරගන්න. නැතහොත් Unzip කරගන්න. දැන් එහි තිබෙනkmpAdRemover නම් ෆයිල් එක විවෘත කරගන්න.
එවිට මෙම මෘදුකාංගය මෙලෙස විවෘත වෙයි
  • දැන් ඔබේ පරිගණකයේ KMPlayer එක ස්ථාපනය කර තිබෙන ස්ථානයට අදාල File Location එක කොපි කරගන්න.
  • දැන් එම Address එක කොපි කරගත් පසු ඉහත විවෘත කරගත් මෘදුකාංගයේ KMPlayer Location කියන ස්ථානයේ Paste කර Remove Adsක්ලික් කරන්න.
  • දැන් KMPlayer එක විවෘත කරලා බලන්න, දැන්වීම් ඉවත්වී ඇත.
      මේ ගැන යම් කිසි ගැටළුවක් තිබේනම් යටින්                                     comment කරන්න .

Search