මුරපද කළමණාකරණයට මෘදුකාංගයක්.

මුරපද කළමණාකරණයට මෘදුකාංගයක්.

මුරපද කළමණාකරණයට මෘදුකාංගයක්.
 ඔබ පරිගණකයේ විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට පාස්වර්ඩ් නැතිනම් මුරපද බාවිතා කරනවා. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි

සඳහාද වෙනයම් වෙබ් අඩවි සඳහා ඔබ නිතර පිවිසෙනවා ඇති. එසේ නිතර ඔබ බාවිතා කරන වෙබ් අඩවිවල මුරපද මතක තබාගැනීම කාලයත් සමග අපහසු වන්නට පුලුවන්, නැතිනම් නිතර එවැනි වෙබ් අඩවි වලට පිවිසෙන විට මුරපද නැවත නැවත බවිතා කිරීම එහි ආරක්ෂාවට බලපෑමක් මතුවෙන් අවස්ථාව වැඩියි. අන්න ඒ කාරණාව නිසා මෙම මෘදුකාංගය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

මේ මගින් අපිට වඩාත් ආරක්ෂිත මුරපද හදුන්වාදීමක් සිදුකරනවා. සමහර අය හිතනවා ඇති අපගේ මුරපද මෙම මෘදුකාංගයට ලබාදීම ආරක්ෂිතදැයි කියලා. කිසිදු බිය වීමක් සිතන්න එපා මේ මගින් ලබාගන්නේ අපගේ මුරපදය පමණයි. අපගේ User Name ලබාගන්නේ නෑ. අනිත් කාරණාව මෙය අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිර්මාණය කරණ icecream Apps ආයතනයේ නිපැයුමක්
.


             යම් අදහසක් ගන්න බලන්න screenshot ටිකක්


මෙහි අපගේ සියළු මුරපද මතකයේ තබාගන්නා නිසා මෙයටද මුරපදයක් බාවිතා කිරීම අවශ්‍ය වෙනවා. එය මතක තබාගැනීමෙන් අනෙකුත් සියළු වෙබ් අඩවි පිවිසුම් වලට ක්ශණිකව පිවිසෙන්න පුලුවන්. User 10 දෙනෙකුට මෙහි මුරපද සංස්කරණ කටයුතු සිදුකරන්න පුලුවන්.
සමූහයක් සිටින ආයතනයක් නම් එහිදී බාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පාස්පෝට් අංක, ෆෝම් පිරවුම් යනාදිය මෙම මෘදුකාංගය මගින් මතකයේ රදවන්න පුළුවන්. එවිට අපිට ඔන්ලයින් ෆෝම් පුරවන්න යන කාලයද ඉතිරි වෙනවා. ආයතනයේ ප්‍රධානියාට User Name අනිත් අයට ලබානොදී මුරපද පමණක් Icecream Password Manager හි මතකයේ රදවා සේවකයින්ට ගිණුම් පරිශීලනය කිරීමට ලබාදෙන්න පුළුවන්.

    මෙම software එක download කරගැනීම සදහම download කියන එක click කරන්න 

අද මම ඉදිරිපත් කරන්න හදන්නනේ තාක්ෂණයට අදාල දෙයක් නම් නෙමේ එත් මේ දුක හිතන දී ඔයාලට පෙන්නනම ඔන කියල මට හිතුන
 අනේ ඒ බලූ රජය.සල්ලි නෑ සල්ලි නෑ කිය කිය වාහන ගේනවා,මිනිසුන්ට බර පටවනවා,දැන් මිනිස්සුන්ට වද  දීලා, වද  දීලා එනවා මෙතන තිරිසනුන්ටත් වද දෙන්න.මේ සත්තු කරපු වැරැදද මොකද්ද? මේ සතු මහ ජනතාවගේ සල්ලි හුරන් කැවේනෑ,කැලෑ කපුවේනෑ,බැංකු හොරකමේ ගියේ නෑ.
එදාවේල කන්න නතිව බඩගින්නට කුනු ගොඩක් අවුස්සලා කැම හොයගෙන කැව අහින්සක සත්තූ,කටවත් කරදරයක් නැති මේ සත්තු ඇයි මෙහෙම මරන්නේ.මේ සත්තුන්ට ජිවත්වෙන්න අයිතිය නැද.නැතම් china ව්ගේ බලු මස් කන්නද? අනේ නිකන් හිටපන්,දැන් හෙතු දාහක් කියන්න අතිනේ ඔකට, අපිට වඩක් නෑ හෙතු.
දැන් මරගත්තනම් ගෙනියපන් මේ මල කුන තොපේ ගෙවල්වලට,ගෙනියලා BBQ දාලා කාපිය.රෙද්ද 
මේක මම තෝරාගත්තේඅපි හැමෝම දන්නා මුහුණු පොතේ තිබිල
how to gta sanadreas mod edit sahan video

how to gta sanadreas mod edit sahan video

හාලෝ මම සහන් මේක මගේ අලුත් video එක සති දෙකකට විතර පස්සේ තමයි අලුත් video එක දැම්මේ මේ video එකෙන් කියල දෙන්න කොහොමද sanandreas mod එකක් txdworkshop බවිත කරලා හදන්නේ කියල txdworkshop download කරගන්න මේ link එකට යන්න http://www.gtainside.com/en/sanandreas/tools/12124-txd-workshop-4-0/download/ එහෙනම් හැමෝම video එක බලල හොදද කියල coment කරන්න ප්‍රශ්න තියනවනම් ඒවත් comment කරන්න හැමෝටම ස්තුතියි subscribe කරන්න අමතක කරන්න එපා මම සහන්

 
වැඩි කතා ඕනේ නැහැ video එක බලලම ඉන්නකෝ

සි‍ංහල අකුරු කොටන්න හෙළකුරු පරිගණකයටත් පැමිණෙයි.
අපි කවුරුත් මොබයිල් උපා‍ංග මගින් සි‍ංහල typing සිදු කරන්නේ හෙලකුරු ඇප් එකෙන්නේ. ඔන්න දැන් පරිගණකයේ ඇති ගූගල් වෙබ් බ්‍රව්සර් එක මගිනුත්

සි‍ංහල කොටන්න පුළුවන් Extension එකක් හදුන්වාදෙනවා. මෙම හෙළකුරු නිර්මාතෘ වන්නේ භාෂා ලංකා ආයතනයයි
                          
මෙය ගූගල් ක්‍රෝම් වලට එකතුකර ගැනීමෙන් පසු අපිට සි‍ංහල ඕනෑම වෙබ් අඩවියක ටයිප් කරන්න පුලුවන්. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල සි‍ංහලෙන් status සහ comment දාන අයට මේ extension එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්
 ඇත්තටම මෙහි වටිනාකම ගොඩක්ම දැනෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට වඩා ලිනක්ස්, උබුන්ටු , මැක් වැනි මෙහෙයුම් පද්ධති බාවිතා කරන අයටයි. හේතුව වින්ඩෝස් වලට සි‍ංහල ටයිප් කරන්න මෘදුකාංග ඕනෑතරම් තිබුණත් අනෙකුත් os වලට සිංහල ටයිප් කරන්න මෘදුකාංග නොමැති වීමයි. ඒ නිසා මෙම හෙළකුරු පරිගණකයට extension එකක් ලෙස පැමිණීම ඒ අයට ගොඩක් වටිනවා
              මෙය ඔබේ chrome borwnsor එක වෙත   add කරගන්න මෙතන click karanna
   මෙය තවම බීටා ස‍ංස්කරණයක් එනම් පර්යේෂණ මට්ටමේ තිබෙන extension එකක් නිසා පොඩි පොඩි අඩුපාඩුත් ඇති. එසේ අඩුපාඩු ඇත්නම් සහ මෙයට අලුතෙන් එකතුවිය යුතුයැයි අපේක්ෂා කරන දේවල් තියෙනම් පහතින් comment එකක් දාන්න.

මගේ අලුත්ම video එක මතන click කරලා බලන්න 
මේකෙන් කියල දෙන්නේ කොහොමද mta sanandreas mod එකක් හදන්නේ කියල 
වැඩි කතා ඕනේ නැහැ ඕගොල්ලො බලලම ඉන්නකෝ 


  LIKE SHARE SUBCRIBE කරන්න අමතක කරන්න එපා
download

Search