අපි කවුරුත් දන්න කියන කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඊයේ රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා. මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කල Arimac Lanka ආයතනයේ සාමාජිකයින්ගේ වසර 5කට අදික උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ ඊයේ දිනයේ මල්පල ගැන්වූයේ. මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්. ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස 6 ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා


www.djsahanvideo.com djsahanvideo

Search